මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ටියර් බී තුන්දින ක්රිකට් තරගාවලිය - උපුල් ඉන්ද්රසිරිගේ පන්දුවෙන් රාගමට කඩුලු හයක වාසියක්
ටියර් බී තුන්දින ක්රිකට් තරගාවලියේ අද (27 වැනිදා) ආරම්භ වූ තරගවලදී කුරුණෑගල ක්රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයග්රහණය අත්කර ගැනීමට නීගම්බෝ ක්රිකට් සමාජය සමත් විය. බී.ආර්.සී. ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල ක්රීඩා සමාජයට ශෙෂාන් ප්රනාන්දු සහ හංසජ හිරුණගේ වේග පන්දු හමුවේ පළමු කඩුලු 4 ම ලකුණු 13 ක් තුළ [...]
සම්පූර්ණ වාර්තා
Sri Lanka Cricketටියර් බී තුන්දින ක්රිකට් තරගාවලිය - උපුල් ඉන්ද්රසිරිගේ පන්දුවෙන් රාගමට කඩුලු හයක වාසියක්

ThePapare Sinhalaමහනුවර චේතින කොළඹ උතුර අසරණ කරයි

Sri Lanka Cricketපිට පිට දෙවැනි ජයත් සමඟ කොළඹ දකුණ පෙරමුණට

Sri Lanka Cricketපන්දු යැවීමෙන් කැපී පෙනුණු විනුජගෙන් කඩුලු 6ක් - කොළඹ දකුණු පිට පිට දෙවැනි පරාජයත් ලබයි

Sri Lanka Cricketහමීඩ් - ධනෙත් සබඳතාවයෙන් කොළඹ දකුණට ජය

සාරාංශය
ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල ක්රීඩා සමාජයට ශෙෂාන් ප්රනාන්දු සහ හංසජ හිරුණගේ වේග පන්දු හමුවේ පළමු කඩුලු 4 ම ලකුණු 13 ක් තුළ අහිමි විය. පානදුර එස්ප්ලනේඩ් ක්රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ නාවික හමුදා ක්රීඩා සමාජයේ පළමු ඉනිම ලකුණු 164 කට සීමා කිරීමට චිලව් මේරියන්ස් ක්රීඩා සමාජය සමත් විය.