මූලාශ්ර 6ක් යාවත්කාලීන විය
සලේගේ පෙත්සමේ තීන්දුව ප්රකාශ කිරීම ජනවාරි 28ට කල් යයි!
කොළඹ LNW:අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහලසලේගේ පෙත්සමේ තීන්දුව ප්රකාශ කිරීම ජනවාරි 28ට කල් යයි!

දිනමිණයෝෂිතගේ අධිචෝදනා පත්රයට අලුතින් නඩු භාණ්ඩ
Lanka News Web සිංහලයෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!

දිනමිණයෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි
Dasatha Lanka Newsයෝෂිත රාජපක්ෂගේ නඩුව ලබන 03 වැනිදාට කල්යයි

ගගනයෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවට අද දුන් නියෝග

Hiru News - Sinhalaයෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 3 වැනිදා

අද දෙරණයෝෂිතගේ නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

යෝෂිත රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026යෝෂිතට-කරන්නාගොඩට අධිචෝදනා භාරදෙයිමූලාශ්ර 11ක්
- 13 නොවැ 2026යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 26 ට කල් යයිමූලාශ්ර 2ක්
- 4 නොවැ 2026මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයිමූලාශ්ර 15ක්
- 3 නොවැ 2026ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයිමූලාශ්ර 3ක්
- 30 ඔක් 2026යෝෂිතට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 12 වනදාමූලාශ්ර 8ක්
- 2 ඔක් 2026යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයිමූලාශ්ර 11ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන