මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
චීනය ලංකාවේ පොලීසියට අතදෙයි!
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම සහ පොලිස් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා සහාය ලබා දීමට චීනය එකඟ වී තිබේ.
සාරාංශය
Wei Huaxiang මහතා සහ මෙරට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා අතර එකගතා පත්රයකට ඊයේ (24) දින උදෑසන පොලිස් මූලස්ථානයේදී අත්සන් තබා තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට සහ යටිතල පහසුකම් ඉහල නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල සඳහා ඉදිරියේදී මෙම එකගතාවය යටතේ චීන ජනරජයේ සහය ලැබීමට නියමිත බවයි සඳහන් කළේ.
ප්‍රියන්ත වීරසූරිය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 නොවැ 2026නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්මූලාශ්ර 9ක්
- 22 නොවැ 2026මෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන නව නිල ඇඳුමක් පොලිසියටමූලාශ්ර 2ක්
- 18 නොවැ 2026පොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..මූලාශ්‍ර 6ක්
- 7 නොවැ 2026අධිකරණ සේවා කොමිසමට කරුණු පැහැදිලි කරමින් පොලිස්පතිගෙන් ලිපියක්මූලාශ්ර 3ක්
- 7 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.මූලාශ්‍ර 10ක්
- 5 නොවැ 2026මත් ජාවාරමේ යන නිලධාරීන් පොලිසියෙන් දොට්ටමූලාශ්ර 2ක්


