මූලාශ්‍ර 10ක් යාවත්කාලීන විය
ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.
ඒ අනිද්දා සිට බලපැවැත්වෙන පරිදි, මේ අතර ගම්පහ මහෙස්තත්රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න අනිද්දා සිට බල පැවැත්වෙන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරිමේ ආයතනයට අනියුක්ත ඇතැයි අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය. මේ අතර පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිසමට දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමු කර තිබේ. එහි දක්වා ඇත්තේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදාත්මක තත්ත්වයක් පිළිබඳවයි අදාල නඩුකටයුත්තේදි පොලීසිය ක්‍රියාකළ ආකාරයත්, අධිකරණ නියෝග අනුව කටයුතු කිරිමට දැරු උත්සහයත් පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් මෙම ලිපියේ කරුණු ඉදිරිපත් කර තිබේ. එහිදි පොලිස්පතිවරයා නිරික්ෂණය කර ඇත්තේ මෙම සිදු වීම පාදක කර ගනිමින් එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ශ්‍රි ලංකා පොලීසිය අපකීර්තියට පත්වන ආකාරයෙන් පුවත් පළ කර ඇති බවයි එමෙන්ම සාමාන්‍ය පරිදි ගම්පහ අධිකරණ කටයුතු වාර්තා කරණ වාර්තාකරුවන්ට පරිබාහිරව විශේෂිත වාර්තාකරුවෙක් කොළඹ සිට ගෙන්වා අදාළ අධිකරණ කටයුත්ත වාර්තා කර ඇති අවස්ථාවක් පිළිබඳව ද පොලිස්පතිවරයා අධිකරණසේවා කොමිසමේ අවදානයට ලක්කර තිබේ.
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහලගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න - පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

Mawrata News සිංහලගම්පහ මහේස්ත්‍රාත්වරයා මාරු කළේ අධිකරණයට අපහාස කළා කියලා පොලිස්පතිතුමාට එරෙහිව දීපු නියෝගය නිසා! VIDEO
Lanka Truthගම්පහ මහේස්ත්‍රාත්ට හදිසියේ ස්ථාන මාරුවක් ලබා දුන්නේ ඇයි?
දිවයිනපොලිස්පති අධිකරණයට අපහාස කළැයි තීරණය කළ ගම්පහ මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ස්ථාන මාරුවක්

News First - සිංහලගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.

Gossip Lanka Newsපොලිස්පතිට ලෙඩක් දාන්න හැදූ ගම්පහ මහේස්ත්‍රාත් මාරු කර අලුත් කෙනෙකු පත් කෙරේ

Lanka News Web සිංහලගම්පහ මහේස්ත්රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

Lanka News Web සිංහලගම්පහ මහේස්ත්රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !

What Newsපොලිස්පතිට එරෙහිව කටයුතු කළ ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්

Dasatha Lanka Newsගම්පහ මහේස්ත්රාත්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

Mawrata News සිංහලගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්!
Neth Newsඅධිකරණයට අපහාස කළා යැයි පොලිස්පතිට නඩු පවරන්න ඉල්ලා සිටි ගම්පහ මහේස්ත්‍රාත්ට වහාම ස්ථාන මාරුවක්

Lanka C Newsගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්... විනිසුරු පුහුණු ආයතනයට..

Dasatha Lanka Newsඅධිකරණයට අපහාස කළ බවට පොලිස්පතිට චෝදනා ගොනු කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

සාරාංශය
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ නඩු දෙකකට අදාළව යොමුකර ඇති මෙම දිර්ඝ ලිපියෙන් දැක්වෙන්නේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ගේ රාජකාරි ප්‍රතිරූපයට මෙන්ම පෞද්ගලික ප්‍රතිරූපයට හා ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිරූපයට ද බරපතළ හානි සිදුකර ඇති බැවින් එම මහේස්ත්රාත්වරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නැයි ඉල්ලා සිටින බවයි.
බන්දුල ගුණරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.