Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

10 sources·Updated Nov 7, 2026

ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.

ඒ අනිද්දා සිට බලපැවැත්වෙන පරිදි, මේ අතර ගම්පහ මහෙස්තත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න අනිද්දා සිට බල පැවැත්වෙන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරිමේ ආයතනයට අනියුක්ත ඇතැයි අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය. මේ අතර පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිසමට දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමු කර තිබේ. එහි දක්වා ඇත්තේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදාත්මක තත්ත්වයක් පිළිබඳවයි අදාල නඩුකටයුත්තේදි පොලීසිය ක්‍රියාකළ ආකාරයත්, අධිකරණ නියෝග අනුව කටයුතු කිරිමට දැරු උත්සහයත් පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් මෙම ලිපියේ කරුණු ඉදිරිපත් කර තිබේ. එහිදි පොලිස්පතිවරයා නිරික්ෂණය කර ඇත්තේ මෙම සිදු වීම පාදක කර ගනිමින් එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ශ්‍රි ලංකා පොලීසිය අපකීර්තියට පත්වන ආකාරයෙන් පුවත් පළ කර ඇති බවයි එමෙන්ම සාමාන්‍ය පරිදි ගම්පහ අධිකරණ කටයුතු වාර්තා කරණ වාර්තාකරුවන්ට පරිබාහිරව විශේෂිත වාර්තාකරුවෙක් කොළඹ සිට ගෙන්වා අදාළ අධිකරණ කටයුත්ත වාර්තා කර ඇති අවස්ථාවක් පිළිබඳව ද පොලිස්පතිවරයා අධිකරණසේවා කොමිසමේ අවදානයට ලක්කර තිබේ.

Share this story

Full coverage

  • Lanka News Web සිංහල·Nov 7, 2026ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න - පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්
  • Mawrata News සිංහල·Nov 7, 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා මාරු කළේ අධිකරණයට අපහාස කළා කියලා පොලිස්පතිතුමාට එරෙහිව දීපු නියෝගය නිසා! VIDEO
  • Lanka Truth·Nov 7, 2026ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසියේ ස්ථාන මාරුවක් ලබා දුන්නේ ඇයි?
  • දිවයින·Nov 7, 2026පොලිස්පති අධිකරණයට අපහාස කළැයි තීරණය කළ ගම්පහ මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ස්ථාන මාරුවක්
  • News First - සිංහල·Nov 6, 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.
  • Gossip Lanka News·Nov 6, 2026පොලිස්පතිට ලෙඩක් දාන්න හැදූ ගම්පහ මහේස්ත්‍රාත් මාරු කර අලුත් කෙනෙකු පත් කෙරේ
  • Lanka News Web සිංහල·Nov 6, 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!
  • Lanka News Web සිංහල·Nov 6, 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !
  • What News·Nov 6, 2026පොලිස්පතිට එරෙහිව කටයුතු කළ ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්
  • Dasatha Lanka News·Nov 6, 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්
  • Mawrata News සිංහල·Nov 6, 2026ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්!
  • Neth News·Nov 6, 2026අධිකරණයට අපහාස කළා යැයි පොලිස්පතිට නඩු පවරන්න ඉල්ලා සිටි ගම්පහ මහේස්ත්‍රාත්ට වහාම ස්ථාන මාරුවක්
  • Lanka C News·Nov 6, 2026ගම්පහ මහේස්ත‍්‍රාත්ට හදිසි මාරුවක්... විනිසුරු පුහුණු ආයතනයට..
  • Dasatha Lanka News·Nov 6, 2026අධිකරණයට අපහාස කළ බවට පොලිස්පතිට චෝදනා ගොනු කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

Summary

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ නඩු දෙකකට අදාළව යොමුකර ඇති මෙම දිර්ඝ ලිපියෙන් දැක්වෙන්නේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ගේ රාජකාරි ප්‍රතිරූපයට මෙන්ම පෞද්ගලික ප්‍රතිරූපයට හා ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිරූපයට ද බරපතළ හානි සිදුකර ඇති බැවින් එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නැයි ඉල්ලා සිටින බවයි.

Summarised from Lanka News Web සිංහල

What this story is about

People
  • බන්දුල ගුණරත්න·
  • ප්‍රසන්න අල්විස්·
  • ප්‍රියන්ත වීරසූරිය·
  • චාමර චතුරංග මාරස·
  • කෝසල සේනාධීර·
  • චාමර සම්පත් දසනායක·
  • Bandula Gunaratne·
  • ඒ. ජේ. ඒ. අබේනායක
Organisations
  • අධිකරණ සේවා කොමිෂන්·
  • අභියාචනාධිකරණය·
  • අධිකරණ සේවා කොමිසම·
  • විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය·
  • විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය·
  • Sri Lanka Police·
  • ගම්පහ පොලිසිය·
  • Sri Lanka Judicial Training Institute
Places
  • Gampaha·
  • Sri Lanka·
  • Colombo·
  • ගම්පහ දූෂණ මර්දන කොට්ඨාශය·
  • අස්ගිරිය හන්දියේදී·
  • දෙවලපොල·
  • මාකන්දන

At a glance

Newsrooms
10
Articles
14
First reported
Nov 6, 3:24 PM
Latest update
Nov 7, 9:21 AM

More in Crime & Courts

Crime & Courts
  • 300 kilograms of drugs in the vessel brought to Dikowita port9 sources·20m ago
  • “My torturers may have forgotten me, but I have not forgotten them”: Poddala Jayantha responds to Gotabaya3 sources·34m ago
  • Foreign Cigarettes Worth Over Rs. 7 Million Seized at Katunayake Airport4 sources·1h ago
  • Wild elephant attacks man fleeing after allegedly killing woman2 sources·2h ago
  • Chamara Sampath, Secretary further remanded over corruption case5 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health