අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

මූලාශ්‍ර 10ක්·7 Nov 2026 යාවත්කාලීන විය

ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.

ඒ අනිද්දා සිට බලපැවැත්වෙන පරිදි, මේ අතර ගම්පහ මහෙස්තත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න අනිද්දා සිට බල පැවැත්වෙන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරිමේ ආයතනයට අනියුක්ත ඇතැයි අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය. මේ අතර පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිසමට දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමු කර තිබේ. එහි දක්වා ඇත්තේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදාත්මක තත්ත්වයක් පිළිබඳවයි අදාල නඩුකටයුත්තේදි පොලීසිය ක්‍රියාකළ ආකාරයත්, අධිකරණ නියෝග අනුව කටයුතු කිරිමට දැරු උත්සහයත් පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් මෙම ලිපියේ කරුණු ඉදිරිපත් කර තිබේ. එහිදි පොලිස්පතිවරයා නිරික්ෂණය කර ඇත්තේ මෙම සිදු වීම පාදක කර ගනිමින් එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ශ්‍රි ලංකා පොලීසිය අපකීර්තියට පත්වන ආකාරයෙන් පුවත් පළ කර ඇති බවයි එමෙන්ම සාමාන්‍ය පරිදි ගම්පහ අධිකරණ කටයුතු වාර්තා කරණ වාර්තාකරුවන්ට පරිබාහිරව විශේෂිත වාර්තාකරුවෙක් කොළඹ සිට ගෙන්වා අදාළ අධිකරණ කටයුත්ත වාර්තා කර ඇති අවස්ථාවක් පිළිබඳව ද පොලිස්පතිවරයා අධිකරණසේවා කොමිසමේ අවදානයට ලක්කර තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka News Web සිංහල·7 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න - පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්
  • Mawrata News සිංහල·7 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා මාරු කළේ අධිකරණයට අපහාස කළා කියලා පොලිස්පතිතුමාට එරෙහිව දීපු නියෝගය නිසා! VIDEO
  • Lanka Truth·7 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසියේ ස්ථාන මාරුවක් ලබා දුන්නේ ඇයි?
  • දිවයින·7 Nov 2026පොලිස්පති අධිකරණයට අපහාස කළැයි තීරණය කළ ගම්පහ මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ස්ථාන මාරුවක්
  • News First - සිංහල·6 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.
  • Gossip Lanka News·6 Nov 2026පොලිස්පතිට ලෙඩක් දාන්න හැදූ ගම්පහ මහේස්ත්‍රාත් මාරු කර අලුත් කෙනෙකු පත් කෙරේ
  • Lanka News Web සිංහල·6 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!
  • Lanka News Web සිංහල·6 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !
  • What News·6 Nov 2026පොලිස්පතිට එරෙහිව කටයුතු කළ ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්
  • Dasatha Lanka News·6 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්
  • Mawrata News සිංහල·6 Nov 2026ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්!
  • Neth News·6 Nov 2026අධිකරණයට අපහාස කළා යැයි පොලිස්පතිට නඩු පවරන්න ඉල්ලා සිටි ගම්පහ මහේස්ත්‍රාත්ට වහාම ස්ථාන මාරුවක්
  • Lanka C News·6 Nov 2026ගම්පහ මහේස්ත‍්‍රාත්ට හදිසි මාරුවක්... විනිසුරු පුහුණු ආයතනයට..
  • Dasatha Lanka News·6 Nov 2026අධිකරණයට අපහාස කළ බවට පොලිස්පතිට චෝදනා ගොනු කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

සාරාංශය

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ නඩු දෙකකට අදාළව යොමුකර ඇති මෙම දිර්ඝ ලිපියෙන් දැක්වෙන්නේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ගේ රාජකාරි ප්‍රතිරූපයට මෙන්ම පෞද්ගලික ප්‍රතිරූපයට හා ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිරූපයට ද බරපතළ හානි සිදුකර ඇති බැවින් එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නැයි ඉල්ලා සිටින බවයි.

Lanka News Web සිංහල වෙතින් සාරාංශගත කර ඇත

බන්දුල ගුණරත්න ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 6 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත් මැරු කළාට මැතිසබේ විරෝධයමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • බන්දුල ගුණරත්න·
  • ප්‍රසන්න අල්විස්·
  • ප්‍රියන්ත වීරසූරිය·
  • චාමර චතුරංග මාරස·
  • කෝසල සේනාධීර·
  • චාමර සම්පත් දසනායක·
  • Bandula Gunaratne·
  • ඒ. ජේ. ඒ. අබේනායක
ආයතන
  • අධිකරණ සේවා කොමිෂන්·
  • අභියාචනාධිකරණය·
  • අධිකරණ සේවා කොමිසම·
  • විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය·
  • විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය·
  • Sri Lanka Police·
  • ගම්පහ පොලිසිය·
  • Sri Lanka Judicial Training Institute
ස්ථාන
  • Gampaha·
  • Sri Lanka·
  • Colombo·
  • ගම්පහ දූෂණ මර්දන කොට්ඨාශය·
  • අස්ගිරිය හන්දියේදී·
  • දෙවලපොල·
  • මාකන්දන

සැකෙවින්

පුවත් ආයතන
10
ලිපි
14
මුලින්ම වාර්තා වූයේ
6 නොවැ, 15:24
අවසන් යාවත්කාලීනය
7 නොවැ, 9:21

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 12ක්·මිනිත්තු 23කට පෙර
  • පුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ බව කියන තරුණයා පොලිස් අත්අඩංගුවටමූලාශ්‍ර 4ක්·පැය 2කට පෙර
  • T-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු පානදුරේදී STF අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·පැය 6කට පෙර
  • නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයිමූලාශ්‍ර 9ක්·පැය 8කට පෙර
  • බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවටමූලාශ්‍ර 7ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 2ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  3. 3කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  4. 4රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය