මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඔබත් කෑම කාපු ගමන් තේ බොනවා ද? ඇඟට යකඩ නැති වෙන ලොකු ම හේතුව මේකයි
අප අතරින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු පමණ යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සලකන විට, අපට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීමට හොඳ ම අවස්ථාව සලසා දෙන්නේ අප කන දෙය පමණක් නොව, අප ආහාර පිළියෙළ කරන සහ ආහාරයට ගන්නා ආකාරය බව වටහා ගැනීම ඉතා වැදගත් වේ.
සාරාංශය
"නිසි ආහාර වේලක් ලබාගැනීමෙන් රක්තහීනතාවය වැළැක්වීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි," ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ ඛනිජ පරිවෘත්තීය පිළිබඳ මහාචාර්ය සුසන් ෆෙයාර්වෙදර්-ටයිට් පවසයි. ඔක්සලේට් මෙන් ම, පොලිෆෙනෝල්, ටැනින්, තන්තු සහ ෆයිටේට් වැනි සංයෝග මගින් ද යකඩ උරා ගැනීම අඩු කළ හැකි බව ලටුන්ඩේ-ඩාඩා පවසයි. දහඩිය දැමීම හෝ ඔසප් වීම වැනි දේ හරහා අපේ ශරීරයෙන් දිනපතා ඉවත් වන යකඩ ප්‍රමාණයට මෙය සමාන බව ඇය පවසයි.

