මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
යෝෂිතට-කරන්නාගොඩට අධිචෝදනා භාරදෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති දූෂණ නඩුවේ අධිචෝදනා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (23) භාරදෙන ලදි.
සම්පූර්ණ වාර්තා
ITN Newsදූෂණ චෝදනා ගැන යෝෂිත , කරන්නාගොඩ මහාධිකරණයේදී කළ ප්‍රකාශය

දිනමිණයෝෂිතට-කරන්නාගොඩට අධිචෝදනා භාරදෙයි
ITN Newsදූෂණ චෝදනා ගැන යෝෂිත , කරන්නාගොඩ මහාධිකරණයේදී කළ ප්‍රකාශය

Gossip Lanka Newsයෝෂිත සහ කරන්නාගොඩ චෝදනාවලට නිවැරදිකරුවන් බව කියති

Lanka News Web සිංහලබ්රිතාන්යයේ රාජකීය නාවික පුහුණුව:යෝෂිත හා කරන්නාගොඩ අධිකරණය හමුවේ අද පැවසූ දේ!

Dasatha Lanka Newsතමන් නිවැරදිකරුවන් බව යෝෂිත සහ කරන්නාගොඩ අධිකරණයට කියයි

ගගන''අල්ලස් කොමිසමේ දූෂණ චෝදනාවලට අපි නිවැරදිකරුවන් '' - යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධිකරණයේදී කියූ දේ මෙන්න

Neth Newsඅල්ලස් කොමිසම ගොනු කළ දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ මහාධිකරණයේදී කියයි

Hiru News - Sinhalaවසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා නඩුව ලබන 10 වැනිදා යළි කැඳවයි

What Newsයෝෂිත සහ කරන්නාගොඩ දූෂණ චෝදනාවලට නිවැරදිකරුවන් බව කියයි

අද දෙරණදූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත සහ කරන්නාගොඩ අධිකරණයට කියයි

BBC News සිංහලරාජකීය නාවික පුහුණුව: යෝෂිත සහ වසන්ත තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියති; අද සිදුවූයේ කුමක් ද?

සාරාංශය
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් අද(23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
යෝෂිත රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 13 නොවැ 2026යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 26 ට කල් යයිමූලාශ්‍ර 2ක්
- 4 නොවැ 2026මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයිමූලාශ්‍ර 15ක්
- 3 නොවැ 2026ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයිමූලාශ්‍ර 3ක්
- 30 ඔක් 2026යෝෂිතට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 12 වනදාමූලාශ්‍ර 8ක්
- 2 ඔක් 2026යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයිමූලාශ්‍ර 11ක්
- 10 සැප් 2026ඊළග නඩු දිනයේදී යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන් - නිතීපති මහාධිකරණයට දැනුම් දෙයි -මූලාශ්‍ර 6ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන