මූලාශ්‍ර 9ක් යාවත්කාලීන විය
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
සම්පූර්ණ වාර්තා
ITN Newsනියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

දිවයිනDIG 6කට වහාම මාරු

News First - සිංහලනියෝජ්ය පොලිස්පති 6කට ස්ථාන මාරු

ලංකාදීපනියෝජ්ය පොලිස්පති හයකට ස්ථාන මාරු

Hiru News - Sinhalaනියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Lanka News Web සිංහලවහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු

ගගනවහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ලොකු පුටු 06කට ස්ථාන මාරුවීම්

Dasatha Lanka Newsනියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

අද දෙරණනියෝජ්ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

සාරාංශය
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති බව සඳහන්.
ප්‍රියන්ත වීරසූරිය ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026මෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන නව නිල ඇඳුමක් පොලිසියටමූලාශ්ර 2ක්
- 18 නොවැ 2026පොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..මූලාශ්‍ර 6ක්
- 7 නොවැ 2026අධිකරණ සේවා කොමිසමට කරුණු පැහැදිලි කරමින් පොලිස්පතිගෙන් ලිපියක්මූලාශ්ර 3ක්
- 7 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.මූලාශ්‍ර 10ක්
- 5 නොවැ 2026මත් ජාවාරමේ යන නිලධාරීන් පොලිසියෙන් දොට්ටමූලාශ්ර 2ක්
- 5 නොවැ 2026සංවිධානාත්මක අපරාධ පනත පොලීසියට හිතේ හැටියට අවභාවිත කළ හැකියි! - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමය වෙනුවෙන් පෙන්වාදුන් කරුණු!මූලාශ්‍ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන