මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
පාස්කු ප්‍රහාරය ගැන බොරු ප්‍රකාශ කරන්න එපා.. සැබෑ මහමොළකරුවන් කවුද කියලා අපි දන්නවා.. චන්දනගෙන් විපක්ෂයට අනතුරු ඇඟවීමක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුරුන් දැයි වත්මන් රජය ඉතා හොඳින් දන්නා බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පවසන බ…
සාරාංශය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුරුන්දැයි වත්මන් රජය ඉතා හොඳින් දන්නා බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසනවා. අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට ඊයේ (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.
චන්දන අබයරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 නොවැ 2026‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදීමූලාශ්ර 3ක්
- 2 නොවැ 2026මහකුඹුක්කඩවල අඩු ආදායම්ලාභී පවුල් 04කට නව නිවාසමූලාශ්ර 2ක්
- 12 ඔක් 2026බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමූලාශ්ර 3ක්
- 28 සැප් 2026මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමූලාශ්ර 3ක්
- 28 සැප් 2026රජයේ සේවයට තවත් එක්ලක්ෂ විසිදාහක් බදවා ගනී...මූලාශ්‍ර 5ක්
- 15 මැයි 2026ගුරු සේවය වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 ඇතුලට...මූලාශ්‍ර 2ක්


