මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගුරු සේවය වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 ඇතුලට...
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ලෝකය නිර්මාණය කරන ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාග මඩුව මහා විද්‍යාලයේ දීර්ඝ කාලීන අඩුපාඩ…
සාරාංශය
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාග මඩුව මහා විද්‍යාලයේ දීර්ඝ කාලීන අඩුපාඩුවක්ව පැවති නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
චන්දන අබයරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026පාස්කු ප්‍රහාරය ගැන බොරු ප්‍රකාශ කරන්න එපා.. සැබෑ මහමොළකරුවන් කවුද කියලා අපි දන්නවා.. චන්දනගෙන් විපක්ෂයට අනතුරු ඇඟවීමක්මූලාශ්‍ර 3ක්
- 15 නොවැ 2026‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදීමූලාශ්ර 3ක්
- 2 නොවැ 2026මහකුඹුක්කඩවල අඩු ආදායම්ලාභී පවුල් 04කට නව නිවාසමූලාශ්ර 2ක්
- 12 ඔක් 2026බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමූලාශ්ර 3ක්
- 28 සැප් 2026මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමූලාශ්ර 3ක්
- 28 සැප් 2026රජයේ සේවයට තවත් එක්ලක්ෂ විසිදාහක් බදවා ගනී...මූලාශ්‍ර 5ක්

