3 sourcesUpdated
පාස්කු ප්‍රහාරය ගැන බොරු ප්‍රකාශ කරන්න එපා.. සැබෑ මහමොළකරුවන් කවුද කියලා අපි දන්නවා.. චන්දනගෙන් විපක්ෂයට අනතුරු ඇඟවීමක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුරුන් දැයි වත්මන් රජය ඉතා හොඳින් දන්නා බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පවසන බ…
Summary
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුරුන්දැයි වත්මන් රජය ඉතා හොඳින් දන්නා බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසනවා. අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට ඊයේ (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.


