යෝෂිතගේ ඩේසි ආච්චිගේ මුදල් විශුද්ධිකරණ නඩුව සැප්. 28දා යළි කැඳවයි
රුපියල් ලක්ෂ 596කට ආසන්න මුදලක් අයථා ලෙස විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන සැප්තැම්බර් 28 දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිව
