4 sourcesUpdated
යෝෂිතගේ ඩේසි ආච්චිගේ මුදල් විශුද්ධිකරණ නඩුව සැප්. 28දා යළි කැඳවයි
රුපියල් ලක්ෂ 596කට ආසන්න මුදලක් අයථා ලෙස විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන සැප්තැම්බර් 28 දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
Full coverage
Lanka Truthයෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ පූර්ව විභාගයට දින දෙයි

දිනමිණයෝෂිතගේ ඩේසි ආච්චිගේ මුදල් විශුද්ධිකරණ නඩුව සැප්. 28දා යළි කැඳවයි
දිනමිණයෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුවට දුන් නියෝගය
Neth Newsයෝෂිතට එරෙහි නඩුවක් කල් යයි

අද දෙරණයෝෂිත සහ ඩේසි ආච්චි අධිකරණයට - නඩුව සැප් : 28 දක්වා කල්යයි

Summary
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ ආච්චිට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්රණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි අද (31) තීරණය කර තිබේ.
More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Sep 13, 2026Rajapaksa Launches 'People’s Struggle' Rally4 sources
- Sep 5, 2026Rajapaksa Visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa Leaves Bribery Commission After Airbus Allegation3 sources
- May 10, 2026Mahinda Rajapaksa pays final respects to Kapila Chandrasena2 sources
- Apr 10, 2026Ex-President Mahinda Rajapaksa submits assets declaration to Bribery Commission3 sources
- Apr 7, 2026Mahinda Rajapaksa given Deadline to Reveal Assets and Income2 sources