මූලාශ්‍ර 13ක් යාවත්කාලීන විය
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක්-වාහන 2ක් මාස 3කට ක්‍රියාවිරහිතයි
හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 2ක් කොළඹ මහාධිකරණය ඊයේ (5) මාස තුනක කාලයකට ක්‍රියාවිරහිත කළේය.
සම්පූර්ණ වාර්තා
දිවයිනරඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන 3ක් උසාවියෙන් අත්හිටුවයි

දිනමිණරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක්-වාහන 2ක් මාස 3කට ක්‍රියාවිරහිතයි
News First - සිංහලරඛිතගේ ගිණුම් 4ක්,වාහන 3ක් පරිහරණය අත්හිටුවයි.
-627376.jpg&w=640&q=75)
BBC News සිංහලරඛිත රාජපක්ෂගේ දේපළ තහනම් කිරීම: අධිකරණයේදී හෙළි කළ කරුණු මොනවා ද?

What Newsරඛිත රාජපක්ෂගේ දේපල මාස 3ක් ක්‍රියාවිරහිත කෙරේ

Lanka News Web සිංහලහිටපු ඇමති විජේදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන දෙකක් 2027 පෙබරවාරි දක්වා ක්‍රියාවිරහිත කෙරේ

Mawrata News සිංහලවිජයදාසගේ පුතාගේ බැංකු ගිණුම් සහ වාහන මහාධිකරණයෙන් මාස 3කට තහනම් කරයි!
Hiru News - Sinhalaරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන 3ක් ලබන පෙබරවාරි 5 දක්වා තහනම්

Dasatha Lanka Newsරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කිරීමට නියෝග

මව්බිමරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියා විරහිත කරන්නැයි නියෝග
ITN Newsරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි

ගගනහිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිතට මහාධිකරණයෙන් නියෝගයක් - මේ සියල්ල මාස 3කට ක්‍රියාවිරහිත කරයි

අද දෙරණරඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි

සාරාංශය
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් 04ක් සහ වාහන 03ක් ලබන පෙබරවාරි මස 05 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (05) නියෝග කළේය.
රඛිත රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 31 ඔක් 2026රඛිත – චරිත් සහ වරුෂාහැන්නදිගේ දේපළ රැසක් අත්හිටුවයිමූලාශ්‍ර 15ක්
- 30 ඔක් 2026රඛිත සහ චරිත් ඇප මත මුදාහැරීමට එරෙහි වූ අල්ලස් නිලධාරිනියට මහාධිකරණ විනිසුරු දුන් පිළිතුරමූලාශ්‍ර 14ක්
- 30 ඔක් 2026රඛිත රාජපක්‍ෂ ඇප කැන්සල් කර යලිත් වැලිකඩ දාන්නැයි උසාවි නියෝග ඉල්ලයි...මූලාශ්‍ර 7ක්
- 17 ජූලි 2026රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයටමූලාශ්‍ර 2ක්
- 26 ජූනි 2026බන්ධනාගාරයට යන්න බැරි තරම් ලෙඩ නම් ඩුබායි ගියේ කොහොමද ? චරිත් සහ රඛිත ගැන මහේස්ත්‍රාත් අහයිමූලාශ්‍ර 8ක්
- 25 ජූනි 2026රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ජූලි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයිමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන