මූලාශ්‍ර 10ක් යාවත්කාලීන විය
ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා ලැබූ හිටපු ලේකම්ට ඇප
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට 2012 වසරේදී පුටු මිල දී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 79කට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ අල්ලස් කොමිසම විසින් ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබූ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු…
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඅත්අඩංගුවට ගත් වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට ඇප

දිනමිණලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා ලැබූ හිටපු ලේකම්ට ඇප
Mawrata News සිංහලවෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට! ලක්ෂ 79ක් රජයට පාඩු කරලා!
Lanka Truthහිටපු අමාත්‍යාංශ ලේකම් කිත්සිරි අත්අඩංගුවට…
ITN Newsමහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී රජයට පාඩු කළැයි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු අත්අඩංගුවට

ගගනඅත්අඩංගුවට ගත් වෙළද අමාත්‍යංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස්ට ඇප

Hiru News - Sinhalaවෙළද අමාත්‍යංශයේ හි.ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධනට ඇප

Lanka C Newsජොනීගේ අමාත්‍යංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට...

Dasatha Lanka Newsවෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

What Newsරජයට රුපියල් ලක්ෂ 79ක් පාඩු කළැයි හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට

ගගනසමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අත්අඩංගුවට - හේතුව මෙන්න

Hiru News - Sinhalaවෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අත්අඩංගුවට

අද දෙරණමහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී රජයට පාඩු කළැයි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු අත්අඩංගුවට

සාරාංශය
දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගාමිණි කිත්සිරි ඩයස් අමරවර්ධන ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (02) නියෝග කළා.
ලහිරු සිල්වා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026දේශපාලන ප්‍රබලයන් ඝාතන කුමන්ත්‍රණයක්.. සැකකරුවන් හදුනාගනී..මූලාශ්‍ර 2ක්
- 8 ඔක් 2026බාසික්ගේ පියාගේ වත්කම් තොරතුරු අධිකරණයටමූලාශ්‍ර 4ක්
- 15 මැයි 2026කපිලට ඇප ගන්න සහතික දුන් ග්‍රාම නිලධාරිගේ දුරකතන විස්තර සොයයිමූලාශ්‍ර 4ක්
- 14 නොවැ 2025තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ආපසු කැඳවයිමූලාශ්‍ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන