මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නැගෙනහිර ජැටිය විකුණනවද නැද්ද කියන්න ඕන වරාය ඇමතියි.. ආණ්ඩුව තාම එහෙම තීරණයක් අරන් නෑ.. - බිමල් රත්නායක
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය විකිණීමට හෝ පෞද්ගලික අංශයට පැවරීමට වත්මන් ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
සාරාංශය
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වරාය විෂයභාර අමාත්‍යවරයා නොවන බැවින් එහි පරිපාලනමය කරුණු පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශ කළ යුත්තේ වරාය අමාත්‍යවරයා වුවද, ආණ්ඩුවක් ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බව තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි. මෙවැනි ප්රවෘත්ති මාධ්‍යයට යන්නේ කෙසේදැයි මා දන්නේ නැහැ" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
බිමල් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026වරාය පිවිසුම් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස ගැසට්ටුවකින් නම් කරයි...මූලාශ්‍ර 6ක්
- 27 නොවැ 2026දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාවමූලාශ්ර 4ක්
- 24 නොවැ 2026සමහරු කියනවා අල්ලස් කොමිසම රනිල් හදපු එකක් කියල.. කොමිසම සක්‍රීය කළේ වත්මන් ජනවරමෙන්.. - බිමල් රත්නායකමූලාශ්ර 2ක්
- 22 නොවැ 2026අපි IMF යැව්වේ ලංකාවේ සුපිරිම ටීම් එක... IMF එකේ ඉන්න ගමන් පඩිත් වැඩි කළා.. රාජ්‍ය ආයතන එකක්වත් විකුණුවේ නෑ... මේවා දැකලා ලෝක නායකයොත් පුදුම වෙනවා...! - බිමල් රත්නායකමූලාශ්ර 4ක්
- 21 නොවැ 2026මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් කෑම කන එකට ජනතාව විරුද්ද නෑ..- බිමල්මූලාශ්ර 2ක්
- 26 සැප් 2026විදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා.. - බිමල් රත්නායකමූලාශ්ර 2ක්


