මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
හෙමින්, හෙමින් බෝල දැම්ම ලංකාවට, ICCය දඩ නියම කරයි
පාකිස්ථානයේ පැවති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී පසුගිය 29 වැනිදා එංගලන්තයට සමඟ පැවති තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5% දඩයක් නියම කර තිබෙනවා. ICC ආචාරධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාල සීමාව සලකා බැලීමෙන් අනතුරුව, එක් පන්දුවාරයක් පසුපසින් සිටීම නිසා ශ්‍රී ලංකාවට මෙලෙස දඩ නියම වී තිබෙනවා. ශ්‍රී [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsහෙමින්, හෙමින් බෝල දැම්ම ලංකාවට, ICCය දඩ නියම කරයි

ගගනපකිස්ථානයට ශූරතාවය හිමිවෙද්දී ශ්‍රී ලංකාවට වැරදුණේ කොතැනද?

ගගනමන්දගාමී පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට 5%ක දඩයක්

දිවයිනමන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 5%ක දඩයක්

මව්බිමතුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පාකිස්තානයට
ITN Newsතුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පාකිස්ථානයට

Neth Newsතුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පකිස්ථානයට - උණුසුම් තරඟයකින් පසු ශ්‍රී ලංකාව අනුශූරයන් වෙයි

දිවයිනකමිඳුගේ ශතකය අපතේ යයි – තුන්කොන් ක්‍රිකට් කිරුළ පාකිස්තානයට

Gossip Lanka Newsතුන්කොන් අවසන් තරගයේ ජය ශ්‍රී ලංකාව පැරදූ පකිස්තානයට

Dasatha Lanka Newsතුන්කොන් සටනේ ශුරතාවය සත්කාරක පාකිස්ථානයට

Neth Newsපකිස්ථානයට ලකුණු 326ක ඉලක්කයක්

ගගනතුන්කොන් අවසන් මහා සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - ශ්‍රී ලංකා සිංහයින් පළමුව පන්දුවට පහරදෙයි

Neth Newsකාසියේ වාසිය දිනු පකිස්ථානය පළමුව පන්දුව අතට ගනී

Dasatha Lanka Newsකාසියේ වාසිය පාකිස්ථානට - ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනසක්

Lanka News Web සිංහලතුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

ගගනපාකිස්තානයට එරෙහිව මහා කුසලාන සටන අද - ශ්‍රී ලංකා සිංහයින් අද ලාහෝර් පිටියට

Dasatha Lanka Newsතුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

අද දෙරණතුන්කොන් සටනේ ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් ගැටුම අද

Neth Newsතුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද - ශ්‍රී ලංකා පකිස්ථාන කණ්ඩායම් තරග බිමේ

Hiru Gossip"ඉතා විශිෂ්ටයි කමිඳු සහ පවන්... තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එය ඉතාමත් තීරණාත්මක ඉනිමක් වුණා." මාලිංගගෙන් හදිසි ෆේස්බුක් සටහනක්

Sri Lanka Cricketතුන්කොන් එක්දින කිරුළට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හෙට ගඩාෆි පිටියට

පවන් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026අයිසීසී නැඟී එන කාන්තා කුසලාන විස්සයි20 සටන අද ඇරඹේමූලාශ්‍ර 5ක්
- 4 නොවැ 2026එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලින් පවන් රත්නායක 16වැනි ස්ථානයටමූලාශ්‍ර 3ක්
- 23 ඔක් 2026ලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්‍රිකට් ජයග්‍රහණයට උරදුන් පවන්ගේ නම රාවල්පින්ඩි නිල ගෞරව පුවරුවටමූලාශ්‍ර 4ක්
- 28 ජන 2026පවන් රත්නායක හැබෑ දක්ෂයෙක්: ජෝ රූට් කියයිමූලාශ්‍ර 4ක්
- 17 නොවැ 2025චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට - පවන් විස්සයි-20 සංචිතයටමූලාශ්‍ර 2ක්
- 17 නොවැ 2025පවන් රත්නායක T20 සංචිතයටමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන