මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය
2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා ඔක්තෝබර් 13 වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කිරීමට සමත් වීම වෙනුවෙන් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.
සම්පූර්ණ වාර්තා
News.lk2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය

සියත නිව්ස්වාර්තා පිට වාර්තා පිහිටුවන රේගුවට ඇමතිගෙන් තුති (VIDEO)

මව්බිම2026 රේගු ආදායම් ඉලක්කය අභිබවා යයි
Hiru News - Sinhala2027 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 5 ආසන්නයට – CAL Research වාර්තාවක් කියයි

ITN News2026 ආදායම් ඉලක්කයත් අභිබවා යමින් රේගුවෙන් වාර්තාගත ආදායමක්

දිනමිණසියලු රේගු නිලධාරීන්ට රජයෙන් විශේෂ ස්තූතියක්
සාරාංශය
ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කරන අතරම නිලධාරීන්ගේ සමාජීය හා සංස්කෘතික ජීවිතය ද සුරක්ෂිත කිරීම රජයේ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනා බැහැර නොකරන බව ද ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් රජයේ ණය සහ පොලී ගෙවීම් සඳහා වන බර අඩු කර ගැනීමටත්, රටේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීමටත් හැකි වන බවයි.
නිශාන්ත ජයවීර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 18 නොවැ 2026සුබම සුබ ආරංචියක් - මන්නාරම ද්‍රෝණියේ කලාප හතරක ඛනිජ තෙල් ගවේෂණ කඩිනමින්මූලාශ්ර 3ක්
- 31 ඔක් 2026මෙරට පවතින තාර හිඟයට විසදුම් සොයන්න තුර්කිය මැදිහත් වෙයිමූලාශ්‍ර 2ක්
- 22 ඔක් 2026ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ට්‍රිලියන 2ක මුදලක් අය-වැයෙන් වෙන් කරනවාමූලාශ්ර 2ක්
- 11 සැප් 2026ආදායම් ඉලක්ක අභිබවා යාමෙන් අයවැය හිඟය අවම කරගැනීමට හැකිවුණා – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීරමූලාශ්ර 2ක්
- 23 ජූනි 2026වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීරමූලාශ්ර 2ක්
- 13 පෙබ 2026සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවරමූලාශ්ර 2ක්