6 sourcesUpdated
2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය
2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා ඔක්තෝබර් 13 වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කිරීමට සමත් වීම වෙනුවෙන් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.
Full coverage
News.lk2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය

සියත නිව්ස්වාර්තා පිට වාර්තා පිහිටුවන රේගුවට ඇමතිගෙන් තුති (VIDEO)

මව්බිම2026 රේගු ආදායම් ඉලක්කය අභිබවා යයි
Hiru News - Sinhala2027 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 5 ආසන්නයට – CAL Research වාර්තාවක් කියයි

ITN News2026 ආදායම් ඉලක්කයත් අභිබවා යමින් රේගුවෙන් වාර්තාගත ආදායමක්

දිනමිණසියලු රේගු නිලධාරීන්ට රජයෙන් විශේෂ ස්තූතියක්
Summary
ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කරන අතරම නිලධාරීන්ගේ සමාජීය හා සංස්කෘතික ජීවිතය ද සුරක්ෂිත කිරීම රජයේ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනා බැහැර නොකරන බව ද ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් රජයේ ණය සහ පොලී ගෙවීම් සඳහා වන බර අඩු කර ගැනීමටත්, රටේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීමටත් හැකි වන බවයි.