අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 6ක්·20 Oct 2026 යාවත්කාලීන විය

2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය

2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා ඔක්තෝබර් 13 වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කිරීමට සමත් වීම වෙනුවෙන් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News.lk·20 Oct 20262026 වසරේ ආදායම් ඉලක්කය අභිබවා රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කළ ශ්‍රී ලංකා රේගුවට රජයේ විශේෂ ස්තූතිය
  • සියත නිව්ස්·20 Oct 2026වාර්තා පිට වාර්තා පිහිටුවන රේගුවට ඇමතිගෙන් තුති (VIDEO)
  • මව්බිම·20 Oct 20262026 රේගු ආදායම් ඉලක්කය අභිබවා යයි
  • Hiru News - Sinhala·20 Oct 20262027 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 5 ආසන්නයට – CAL Research වාර්තාවක් කියයි
  • ITN News·20 Oct 20262026 ආදායම් ඉලක්කයත් අභිබවා යමින් රේගුවෙන් වාර්තාගත ආදායමක්
  • දිනමිණ·20 Oct 2026සියලු රේගු නිලධාරීන්ට රජයෙන් විශේෂ ස්තූතියක්

සාරාංශය

ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කරන අතරම නිලධාරීන්ගේ සමාජීය හා සංස්කෘතික ජීවිතය ද සුරක්ෂිත කිරීම රජයේ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනා බැහැර නොකරන බව ද ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් රජයේ ණය සහ පොලී ගෙවීම් සඳහා වන බර අඩු කර ගැනීමටත්, රටේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීමටත් හැකි වන බවයි.

News.lk වෙතින් සාරාංශගත කර ඇත

නිශාන්ත ජයවීර ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 18 නොවැ 2026සුබම සුබ ආරංචියක් - මන්නාරම ද්‍රෝණියේ කලාප හතරක ඛනිජ තෙල් ගවේෂණ කඩිනමින්මූලාශ්‍ර 3ක්
  2. 31 ඔක් 2026මෙරට පවතින තාර හිඟයට විසදුම් සොයන්න තුර්කිය මැදිහත් වෙයිමූලාශ්‍ර 2ක්
  3. 22 ඔක් 2026ප්‍රාග්ධන විය­දම් වෙනු­වෙන් ට්‍රිලි­යන 2ක මුද­ලක් අය-වැයෙන් වෙන් කර­නවාමූලාශ්‍ර 2ක්
  4. 11 සැප් 2026ආදායම් ඉලක්ක අභිබවා යාමෙන් අයවැය හිඟය අවම කරගැනීමට හැකිවුණා – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීරමූලාශ්‍ර 2ක්
  5. 23 ජූනි 2026වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීරමූලාශ්‍ර 2ක්
  6. 13 පෙබ 2026සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවරමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නිශාන්ත ජයවීර·
  • අනිල් ජයන්ත·
  • විමල් ලියනගම·
  • අනිල් ජයන්ත ප්‍රනාන්දු·
  • ගායනී ශ්‍රී නිශ්ශංක
ආයතන
  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව·
  • රේගුව·
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව·
  • සුරාබදු දෙපාර්තමේන්තුව·
  • රේගු දෙපාර්තමේන්තුව·
  • ශ්‍රී ලංකා රේගුව·
  • CAL Research ආයතනය
ස්ථාන
  • Sri Lanka

සැකෙවින්

පුවත් ආයතන
6
ලිපි
6
මුලින්ම වාර්තා වූයේ
20 ඔක්, 11:57
අවසන් යාවත්කාලීනය
20 ඔක්, 15:31

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • අපේ උක් නංවන්න බ්‍රසීලය අත ගසයි : මාස 36ක ප්ලෑනක්මූලාශ්‍ර 5ක්·මිනිත්තු 30කට පෙර
  • අයවැයට පසු ආ වර්ජන රැල්ල - 30 වනදා කුමක් සිදුවෙයිද?මූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • ආදායම් බදු වාර්තා වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල අද සහ හෙටත් ඇරේමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර
  • ඉලෝන් මස්ක්ගෙන් ඩොලර් බිලියන 18ක තෑග්ගක් : සෑම දරුවෙකුටම SpaceX කොටස් දෙකක් නොමිලේමූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළටමූලාශ්‍ර 13ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 2ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  3. 3කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  4. 4රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය