මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
හිටපු ජනපති මහින්ද මරන්න එක්නැලිගොඩ කොටි එක්ක ගහපු ප්ලෑන එළියට
මිසයිල ප්‍රහාරයකින් එවකට රටේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ප්‍රගීත් එක්නැලිගොඩ සැලසුම් කර තිබූ බව කොටි හිටපු බුද්ධි අංශ ස…
සාරාංශය
පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ නඩුව අදත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී විභාගයට ගැනුණා. මේ අතර විත්තියේ නිතීඥ අසිත් සිරිවර්ධන දීර්ඝ ලෙස සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසමින් තමන්ගේ ඌණතාවයන් අධිකරණයේ දක්වා සිටියා. පසුව සුරේෂ් සලේ විවෘත අධිකරණයෙන් මෙලෙස ප්‍රකාශ කළා.
සුමතිපාල සුරේෂ් කුමාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

