මූලාශ්ර 15ක් යාවත්කාලීන විය
ශිරන්තී යළි රිමාන්ඩ්
හෘද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ මහත්මියට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාරිය ලබන 16 දින දක්වා යළි රක්ෂිත…
සම්පූර්ණ වාර්තා
BBC News සිංහලශිරන්තිට කරන බව කී හෘද සැත්කම ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ලංකාදීපශිරන්තී යළි රිමාන්ඩ්

Asian Mirrorශිරන්තිට සැත්කමක් කරනවා.. ඇප දෙන්නැයි ඉල්ලයි

ලංකාදීපශිරන්තිගේ නඩුව සවස 2 තෙක් කල් තබයි

අද දෙරණශිරන්තිව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි

Dasatha Lanka Newsශිරන්තිට විවෘත හදවත් සැත්කමක් - නඩුව අද පස්වරු දෙක දක්වා කල් තැබේ

දිවයිනශිරන්තිගේ අපේක්ෂිත ඇප අයැදුම මාලිගාකන්ද උසාවියෙන් ඉවතට

දිවයිනශිරන්ති අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි

දිනමිණශිරන්තිගේ අපේක්ෂිත ඇප අයැදුම ඉවතට
News First - සිංහලශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට.

BBC News සිංහලමහින්ද සහ ශිරන්ති රෝහල්ගත කළේ ඇයි?

Neth Newsශිරන්තිගේ ඇප අයඳුම ප්රතික්ෂේප කෙරේ

මව්බිමශිරන්ති රාජපක්ෂ ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත ඉවත දමයි
Gossip Lanka Newsඅතීතයට බලපෑ ශිරන්තිගේ ඇප අයැදුම අවලංගුයි

Lanka C Newsශිරන්තිගේ ඇප ඉල්ලීම ප්රතික්ෂෙප කෙරේ.. දිගටම වැලිකඩ...

Lanka Truthශිරන්තිට අදත් ඇප නෑ…
දිවයිනශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්රතික්ෂේප කරයි

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම්පත්රය අධිකරණයෙන් ප්රතික්ෂේප වෙයි

ITN Newsශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය ප්රතික්ෂේප කරයි

Dasatha Lanka Newsශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සලකා බැලීම ප්රතික්ෂේප කරයි

අද දෙරණශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය ප්රතික්ෂේප කරයි

සාරාංශය
සැකකරුවන් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා." මේ නිසා සැකකාරියගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර ඇය රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉන් අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය: "ස්වාමීනී, මෙම සැකකාරියට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු වාර්තා කර තිබෙනවා.
ශිරන්ති රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026මහින්ද රාජපක්ෂට විශාදිය.. ළග ළගම රෝහලට..මූලාශ්ර 2ක්
- 27 ඔක් 2026ශිරන්තිට අද හවස බයිපාස් එකක් කරනවා! දැනටත් ඉන්නෙ මැෂින් එකක ආධාරයෙන්!මූලාශ්ර 3ක්
- 23 ඔක් 2026හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයිමූලාශ්ර 9ක්
- 19 ඔක් 2026ශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේමූලාශ්ර 7ක්
- 17 ඔක් 2026ශිරන්තිට ඇප…විදෙස් ගමන් තහනම්මූලාශ්ර 12ක්
- 16 ඔක් 2026ශිරන්ති රාජපක්ෂව ඇප මත මුදාහරීමූලාශ්ර 8ක්