මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කළ යුතුයි - අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කරමින් මෙහෙයවිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
සාරාංශය
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ 2026 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධාන කළ සැමරුමක් ඊයේ (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේ පැවති අවස්ථාවේදී අදහස් දක්වමිනි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව අමතමින් අමාත්‍යතුමිය මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළාය.
සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 නොවැ 2026මිථ්‍යා මත ප්‍රචාරණ සහ මංගල දැන්වීම් නියාමනයට පියවර ගන්නා බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයිමූලාශ්ර 4ක්
- 11 නොවැ 2026රටක් ආදරය කළ නයෝමි චාන්ට මොකද වුණේ? ඇමතිනි සරෝජා පෝල්රාජ්ගෙන් සංවේදී සටහනක්මූලාශ්ර 2ක්
- 9 ඔක් 20262027 සිට පෙර පාසල්වලටත් SLS සහතිකමූලාශ්ර 6ක්
- 24 සැප් 2026සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය තුළ රජයෙන් විශේෂ සතියක් නම් කරයිමූලාශ්ර 5ක්
- 14 ජූලි 2026“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේමූලාශ්ර 2ක්
- 19 මැයි 2026රට විරුවන්ගේ දරුවන් වෙනුවෙන් රජයෙන් මසකට 10,000ක දීමනාවක්මූලාශ්ර 2ක්

