මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේ
"විකසිත වන ළමා ලොවට - හිරු කිරණකි සතුට පවුල" යන තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද (14) සිට ජූලි 20 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
සාරාංශය
ඊයේ (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ, ශාරීරික, මනෝ-සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම මෙම ජාතික සතියේ ප්‍රධාන අරමුණ බවයි. ජාතික සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් දිවයින පුරා විවිධ දැනුවත් කිරීමේ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 නොවැ 2026මිථ්‍යා මත ප්‍රචාරණ සහ මංගල දැන්වීම් නියාමනයට පියවර ගන්නා බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයිමූලාශ්ර 4ක්
- 11 නොවැ 2026රටක් ආදරය කළ නයෝමි චාන්ට මොකද වුණේ? ඇමතිනි සරෝජා පෝල්රාජ්ගෙන් සංවේදී සටහනක්මූලාශ්ර 2ක්
- 10 ඔක් 2026මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කළ යුතුයි - අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්මූලාශ්ර 3ක්
- 9 ඔක් 20262027 සිට පෙර පාසල්වලටත් SLS සහතිකමූලාශ්ර 6ක්
- 24 සැප් 2026සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය තුළ රජයෙන් විශේෂ සතියක් නම් කරයිමූලාශ්ර 5ක්
- 19 මැයි 2026රට විරුවන්ගේ දරුවන් වෙනුවෙන් රජයෙන් මසකට 10,000ක දීමනාවක්මූලාශ්ර 2ක්

