මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
රජයේ සේවයට තවත් එක්ලක්ෂ විසිදාහක් බදවා ගනී...
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කරමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස "GovHR" (Public Service Human Resource Management Information System) පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsරජයේ සේවයට තවත් එක්ලක්ෂ විසිදාහක් බදවා ගනී...

Asian Mirrorරාජ්‍ය සේවයේ ලොකුම පිම්මක් - රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සියල්ලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

ලංකාදීපරාජ්ය සේවයේ මානව සම්පත් කළමනාකරණය ඩිජිටල් කරයි

Dasatha Lanka Newsමෙම වසරේ දී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට

අද දෙරණරාජ්ය සේවයේ මානව සම්පත් කළමනාකරණයට GovHR එළිදක්වයි

සාරාංශය
මීට වසර දෙකකට පෙර මේ රටේ ජනතාව රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා තීරණාත්මක තීන්දුවක් ගත් බවත්, එම වෙනස අහම්බයක් නොව ජනතාවගේ අත්දැකීම්, අපේක්ෂාවන් සහ පැවති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු වූවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
චන්දන අබයරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 19 නොවැ 2026පාස්කු ප්‍රහාරය ගැන බොරු ප්‍රකාශ කරන්න එපා.. සැබෑ මහමොළකරුවන් කවුද කියලා අපි දන්නවා.. චන්දනගෙන් විපක්ෂයට අනතුරු ඇඟවීමක්මූලාශ්‍ර 3ක්
- 15 නොවැ 2026‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදීමූලාශ්ර 3ක්
- 2 නොවැ 2026මහකුඹුක්කඩවල අඩු ආදායම්ලාභී පවුල් 04කට නව නිවාසමූලාශ්ර 2ක්
- 12 ඔක් 2026බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමූලාශ්ර 3ක්
- 28 සැප් 2026මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නමූලාශ්ර 3ක්
- 15 මැයි 2026ගුරු සේවය වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 ඇතුලට...මූලාශ්‍ර 2ක්