මූලාශ්‍ර 3ක්
ශිරන්ති අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි... පක්‍ෂ නායකයාගේ බිරිදයි..- සාගර
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෘජු සාමාජිකාවක නොවුණ ද, ඇය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන බැවින් ඇය වෙනුවෙන් පක්ෂයක් ලෙස පෙනී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසය
