මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම ඇරඹේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී (Acting CEO) ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස් මංගල මහතා ද සහභාගී විය.
ජනිත රුවන් කොඩිතුවක්කු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන බව වරාය නියෝජ්‍ය ඇමති කියයිමූලාශ්‍ර 3ක්
- 8 නොවැ 2026මත්තලට මිලියන 67,765ක පාඩුවක්මූලාශ්ර 3ක්
- 28 ඔක් 2026කොලඹ වරායේ තොරතුරු හුවමාරු පද්ධතිය හදන්න ඇමරිකාව එයි..මූලාශ්‍ර 2ක්
- 18 අගෝ 2026ශ්‍රී ලංකාව තුල මගී ප්‍රවාහන ඩ්‍රෝන සේවාවක්.. කටුනායක සිට කොළඹට ඩොලර් විස්සයි..මූලාශ්‍ර 3ක්


