මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
මත් ජාවරමේ නිරත 'ගෝඩ් ෆාදර්ලා'ගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.සිය කතාව අතරතුර පාර්ලිමේන්තු සභා ගර
මත් ජාවරමේ නිරත 'ගෝඩ් ෆාදර්ලා'ගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.සිය කතාව අතරතුර පාර්ලිමේන්තු සභා ගර
සිය කතාව අතරතුර පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිබඳව චෝදනාවක් එල්ල කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ්ෆාදර්ලාගේ වර්තමාන පුරුක එදින සභාවේ සිටියා නම් ඉතා හොඳ බවයි. මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොතිබුණේ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට තිබූ නිසා බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, නඩු වාර පැමිණෙන විට ඇතැම් පිරිස් කලබල වන බවද සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා