අධ්යාපන වෘත්තීක සභාව ස්ථාපිත කිරීමේ ක්රියාවලියේ ප්රමාදය පිළිබඳ විශේෂ අවධානය
යෝජිත අධ්යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුව එහි සභාපති, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
