මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නාමල්ට ගෙදරින් කන්න අවසර
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවෙසින් ආහාර ලබා ගැනීමට අවසර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා පැවසීය.
සාරාංශය
ඔහු හමුවීමට දිනකට තුන් දෙනෙකුට අවසර ලබා දී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ පසුගිය 4 වැනිදා ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 ක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
සේනක පල්ලේතැන්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
%2520(7)-623386.jpg&w=640&q=75)