මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
හිරගෙවල්වල තදබදය අඩුවෙයි – රැඳවියන් සංඛ්‍යාව 36,116 ට බසී
බන්ධනාගාරගතව සිටි 42,000ක පමණ රැඳවියන් පිරිස ඊයේ (19දා) වනවිට 36,116ක් දක්වා අඩුවී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පැවසීය.