මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
නිල්දිය පොකුණ සංරක්ෂණයට විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට අත්සන් තැබේ
රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටා ඇති නිල්දිය පොකුණ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරමින් නරඹන්නන් සඳහා තිරසර කළමනාකරණයක් සහතික කිරීමේ අරමුණින් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අද (07) අත්සන් තැබීය.
සම්පූර්ණ වාර්තා
News.lkනිල්දිය පොකුණ සංරක්ෂණයට විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට අත්සන් තැබේ

Hiru News - Sinhalaනිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ITN Newsනිල්දිය පොකුණ රැක ගන්න විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක්

අද දෙරණනිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්රයකට අත්සන් තැබෙයි

සාරාංශය
පරිසර අමාත්‍යාංශයේ තෙවන මහලේ පිහිටි අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී මෙම ගැසට් නිවේදනයට අත්සන් තැබීම සිදු වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, අමාත්‍යාංශ ලේකම් කේ. විශේෂ රෙගුලාසි අනුව වයස අවුරුදු 10ට අඩු තැනැත්තන්ට ගුහාවට ඇතුළුවීමට අවසර ලබා නොදිය යුතු අතර, වයස අවුරුදු 10ට වැඩි සහ 18ට අඩු තැනැත්තකු භාරකරුවකු සමඟ පැමිණෙන්නේ නම් පමණක් ගුහාවට ඇතුළුවීමට අවසර ලබාදිය හැකිය.
දම්මික පටබැඳි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026වසර 08කට පසු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 31ක්මූලාශ්ර 5ක්
- 2 ඔක් 2026මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියනයක්මූලාශ්ර 2ක්
- 1 ඔක් 2026ලොව ප්‍රථම සර්පයින් පිළිබඳ සම්මේලනය මහනුවරදී ඇරඹෙයිමූලාශ්ර 2ක්
- 28 සැප් 2026නුවරඑළිය කන්දෙඇල අධ්‍යාපනික වනෝද්‍යානයේ වන කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේමූලාශ්ර 2ක්
- 27 සැප් 2026අඩි 5000ට වඩා උස ඇල්ජින් වනාන්තරයත් රක්ෂිත අතරටමූලාශ්ර 11ක්
- 21 සැප් 2026අම්පාර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුමට කඩිනම් හා තිරසර විසඳුම්මූලාශ්ර 2ක්