මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
අඩි 5000ට වඩා උස ඇල්ජින් වනාන්තරයත් රක්ෂිත අතරට
ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන වන "වනස්පති" ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වෙන් නුවරඑළිය සදතැන්න වන විද්…
සම්පූර්ණ වාර්තා
News.lkවනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

දිනමිණඅඩි 5000ට වඩා උස ඇල්ජින් වනාන්තරයත් රක්ෂිත අතරට
ලංකාදීපවනාන්තර 20ක් රක්ෂිත බවට පත් කර ගැසට්ටුව අද නිකුත්වේ

Dasatha Lanka Newsතවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

Lanka Truthඅදත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ… වසර දෙකට රක්ෂිත 114කින් හෙක්ටයාර 65,000ක් සුරක්ෂිතයි!
News First - සිංහලතවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.
-624606.jpg&w=640&q=75)
ITN Newsතවත් වනාන්තර 20ක් අද රක්ෂිත ලෙස ගැසට් වෙයි

Neth Newsතවත් වනාන්තර 20ක් අද රක්ෂිත ලෙස ගැසට් වෙයි

Hiru News - Sinhala“වනස්පති” ජාතික වැඩසටහන යටතේ අලුතින් වනාන්තර 20ක් සංරක්ෂිත ලෙස ගැසට් කෙරේ

News.lk"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් වෙයි

මව්බිමවනාන්තර 20ක් නිල වශයෙන් රක්ෂිත කලාප බවට පත් කෙරේ
අද දෙරණවනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි

දිනමිණතවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි
සාරාංශය
මෙරට වනාන්තර පද්ධතිය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "වනස්පති" ජාතික වැඩසටහනට සමගාමීව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී සිදු කෙරිණි.
දම්මික පටබැඳි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 නොවැ 2026වසර 08කට පසු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 31ක්මූලාශ්‍ර 5ක්
- 2 ඔක් 2026මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියනයක්මූලාශ්‍ර 2ක්
- 1 ඔක් 2026ලොව ප්‍රථම සර්පයින් පිළිබඳ සම්මේලනය මහනුවරදී ඇරඹෙයිමූලාශ්‍ර 2ක්
- 28 සැප් 2026නුවරඑළිය කන්දෙඇල අධ්‍යාපනික වනෝද්‍යානයේ වන කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේමූලාශ්‍ර 2ක්
- 21 සැප් 2026අම්පාර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුමට කඩිනම් හා තිරසර විසඳුම්මූලාශ්‍ර 2ක්
- 8 සැප් 2026නිල්දිය පොකුණ සංරක්ෂණයට විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට අත්සන් තැබේමූලාශ්‍ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන