4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නිල්දිය පොකුණ සංරක්ෂණයට විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට අත්සන් තැබේ
රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටා ඇති නිල්දිය පොකුණ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරමින් නරඹන්නන් සඳහා තිරසර කළමනාකරණයක් සහතික කිරීමේ අරමුණින් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අද (07) අත්සන් තැබීය.
முழு செய்தித் தொகுப்பு
News.lkනිල්දිය පොකුණ සංරක්ෂණයට විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයකට අත්සන් තැබේ

Hiru News - Sinhalaනිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ITN Newsනිල්දිය පොකුණ රැක ගන්න විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක්

අද දෙරණනිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්රයකට අත්සන් තැබෙයි

சுருக்கம்
පරිසර අමාත්‍යාංශයේ තෙවන මහලේ පිහිටි අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී මෙම ගැසට් නිවේදනයට අත්සන් තැබීම සිදු වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, අමාත්‍යාංශ ලේකම් කේ. විශේෂ රෙගුලාසි අනුව වයස අවුරුදු 10ට අඩු තැනැත්තන්ට ගුහාවට ඇතුළුවීමට අවසර ලබා නොදිය යුතු අතර, වයස අවුරුදු 10ට වැඩි සහ 18ට අඩු තැනැත්තකු භාරකරුවකු සමඟ පැමිණෙන්නේ නම් පමණක් ගුහාවට ඇතුළුවීමට අවසර ලබාදිය හැකිය.