මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අධිකරණයට බලපෑම්.. ජනරජය බිදවැටෙමින්.. වහා ශ‍්‍රී ලංකාවට මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතයි..
ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, විධායකයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා ජනරජයේ පදනම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවයි.
සාරාංශය
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට රජය උත්සාහ දරන බවත්, දූෂණ විරෝධී පනතේ ඇතැම් සංශෝධන හරහා ඇප ලබාදීමේ ක්‍රියාවලිය දැඩි කර පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මිලින්ද රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.
මිලින්ද රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 26 නොවැ 2026නාමල් වෙනුවෙන් කඳුළු හලනවට ලැජ්ජාවට පත් කරනවා.කුනුහරප කමෙන්ට් දානවා, ෆොටෝ එකට ගවුම් අන්දනවා - මිලින්ද රාජපක්ෂමූලාශ්‍ර 2ක්
- 12 නොවැ 2026ඇතුළේ ඉන්න නාමල් දකුණු කොරියාවට යවපු විශේෂ පණිවුඩයේ තිබ්බේ මොකද්ද? PHOTOSමූලාශ්‍ර 2ක්
- 5 සැප් 2026නාමල් අද ගන්නවා,රතිඤ්ඤා දාන්න, බැනර් ගහන්න' කියා රට පුරා පණිවුඩ යවලා - මිලින්ද රාජපක්ෂ කියයිමූලාශ්‍ර 2ක්

