මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් කෝ?
වරප්‍රසාද උල්ලංඝනය වුණා:සජිත් කථානායකට ලියයි කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ යෝජනාවට මෙතෙක් තීරණයක් ගෙන නොමැති නිසා සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට විපක්ෂ නායක ස…
සම්පූර්ණ වාර්තා
දිවයිනකාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් කෝ?

දිනමිණසජිත්ගේ වරප්‍රසාද උල්ලංඝනය වුණැයි කථානායකට ලිපියක්
ගගනකාවන්තිස්ස හස්තියාගේ සිද්ධියට අදාළ යෝජනාවට මොකක්ද සිදු වුණේ? - සජිත්ගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Mawrata News සිංහලආසියාවේ ලොකුම ඇතා කාවන්තිස්ස මරා දාලා මාසයයි! තාමත් විපක්ෂය ඉල්ලූ තේරීම් කාරක සභාව ආණ්ඩුව දෙන්නේ නැත්තේ ඇයි? විපක්ෂනායක සජිත් අදත් වරප්‍රසාද ප්‍රශ්නයකුත් මතුකරමින් කතානායකට ලිපියක් බාර දෙයි! ! VIDEO
අද දෙරණපාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් සජිත් පරීක්ෂණයක් ඉල්ලයි

Lanka News Web සිංහලවිපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

දිවයිනවරප්රසාද කඩවීමක් ගැන සජිත්ගෙන් ලිපියක්

සාරාංශය
වරප්‍රසාද උල්ලංඝනය වුණා: සජිත් කථානායකට ලියයි කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ යෝජනාවට මෙතෙක් තීරණයක් ගෙන නොමැති නිසා සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයා වෙත ඊයේ (16දා) ලිපියක් භාර දුන්නේය.
කාවන්තිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026චෙම්මනි සමූහ මිනීවළේ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකරන බව අධිකරණ ඇමති පවසයිමූලාශ්‍ර 5ක්
- 22 නොවැ 2026කාවන්තිස්ස මිය ගියේ පාචනයෙන්.. වෙඩි වැදීමෙන් කියන්න සාක්‍ෂි නෑ..- පරිසර ඇමතිමූලාශ්‍ර 2ක්
- 19 නොවැ 2026'කාවන්තිස්ස'ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වේ!මූලාශ්‍ර 6ක්
- 18 නොවැ 2026"ගිනි අවි නිසා කාවන්තිස්ස ඇතුළු අලි ඇතුන් මියගියා" - ගොවීන්ට සහ සාමාන්‍ය ජනතාවට ගිනි අවි ලබාදීමේ තීන්දුවට එරෙහි නඩුවේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කියයිමූලාශ්‍ර 4ක්
- 17 නොවැ 2026කාවන්තිස්සගේ වෙළඳපළ වටිනාකම දැනුම් දෙන්න - අධිකරණයෙන් වනජීවීයට නියෝගයක්මූලාශ්‍ර 5ක්
- 17 නොවැ 2026කාවන්තිස්ස වෙනුවෙන් සජිත් පිංකම් රැසක!මූලාශ්‍ර 4ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන
ස්ථාන