ඉතිහාසයේ වාර්තා වූ ඉහළම එක්දින බදු ආදායම රේගුවෙන් වාර්තා කරයි
ශ්‍රී ලංකා රේගුව ඊයේ (15) දින මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ එක් දිනක් තුල රැස් කළ ඉහළම බදු ආදායම ලෙසින් රු. මිලියන 24,918 ක් රැස් කර තිබෙනවා
ශ්‍රී ලංකා රේගුව ඊයේ (15) දින මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ එක් දිනක් තුල රැස් කළ ඉහළම බදු ආදායම ලෙසින් රු. මිලියන 24,918 ක් රැස් කර තිබෙනවා
ඒ අනුව, රේගු දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ඉලක්කය වන රුපියල් බිලියන 2.115 ඉක්මවා යාමට මනා අවස්ථාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුව මින්පෙර නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ, ඊයේ දිනයේදී රුපියල් මිලියන 2,470 (රු. කෙසේ නමුත් එම නිවේදනයේ සඳහන් කළ අගය නිවැරදි නොවන බවත්, නිවැරදි ආදායම රු.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා