මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
විදේශයක අතරමං වූ ශ්‍රී ලාංකික කාන්තාවක් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්- නියෝජ්‍ය ඇමති අරුන් කළ අනාවරණය මෙන්න
කුක් දූපත්වල අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ආරක්ෂිතව සහ ඇයගේ කැමැත්ත පරිදි යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නවසීලන්ත රජයේ මැදිහත්වීම ඉල්ලා ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
සාරාංශය
ඒ අනුව, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් නවසීලන්තයේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය කැමරන් බෲවර් වෙත නිල ලිපියක් යොමුකර තිබෙනවා. නවසීලන්තයේ ආගමන නීති සහ නියාමන රාමුවලට පූර්ණ ගරුත්වය දක්වමින් දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා ප්‍රායෝගික සහ මානුෂීය විසඳුමකට පැමිණීමට අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
අරුන් හේමචන්ද්‍ර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 නොවැ 2026තායිලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවටමූලාශ්‍ර 7ක්
- 14 නොවැ 2026ශ්‍රී ලංකා - තුර්කි ද්විපාර්ශ්වික සබඳතා සහ ආයෝජන අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවරමූලාශ්‍ර 3ක්
- 28 ඔක් 2026ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගීතාව තහවුරු කරමින් අවබෝධතා ගිවිසුමක්මූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට තුර්කිය සමඟ සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
- 21 ඔක් 2026ශ්‍රී ලංකා-රුමේනියා සබඳතා ශක්තිමත් කිරීමට නියෝජ්‍ය ඇමැති අරුන් රුමේනියාවටමූලාශ්ර 3ක්
- 14 ඔක් 2026ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති, සැපයුම්, සංචාරක සහ ඩිජිටල් තාක්ෂණ අංශ තුළ අවස්ථා ගවේෂණයට ලිතුවේනියානු ආයෝජකයින්ට ආරාධනාමූලාශ්‍ර 4ක්

