නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර රුමේනියාවේ නිල සංචාරයක
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ශ්රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම වෙළෙඳ, ආයෝජන සහ විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම මෙම සංචාරයේ ප්රධාන අරමුණු වේ. එමෙන්ම, ශ්රී ලංකාව සහ රුමේනියාව අතර ශ්රම සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමට ද නියෝජ්ය අමාත්යවරයා සහභාගි වීමට නියමිතය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා