මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ටිපර් – මෝටර් රථ එකිනෙක ගැටී පොලොන්නරුවේ – විශේෂඥ දොස්තර ජීවිතක්‍ෂයට
මින්නේරිය - හබරණ ප‍්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් හා වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පොලොන්නරුව මහ රෝහලේ සේවය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ඉකුත් 06 වැනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
සාරාංශය
අනතුරින් ටිපර් රථෙය් රියදුරු ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට හබරණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. ඉකුත් 6 වැනිදා පස්වරු 3.00ට පමණ මින්නේරිය - හබරණ ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 39 සහ 40 අතර හත්වැනි කණුව දේවාලය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
රෝහණ ගමගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
