මූලාශ්‍ර 3ක්
පද්මේගේ උඩුගම්පල හෝටලයක් හා ඉඩමක් සතියකට තහනම්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් අපරාධ ක්‍රියා මගින් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 500ක් වටිනා දේපළ තොගයක් අධිකරණ නියෝගයක් මත ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. මෙම වත්කම්, "කෙහෙල්බද්දර පත්මේ" යන අන්වර්ථ නාමයෙන
