මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයි
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී…
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaමුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයි

අද දෙරණමුදල් ලේකම් පාර්ලිමේන්තුවට

Hiru News - Sinhalaභාණ්ඩාගාර ලේකම් අද පස්වරු 1.00ට COPF හමුවට

අද දෙරණහර්ෂණ සූරියප්පෙරුම අද පස්වරුවේ මුදල් කමිටුව හමුවට පැමිණෙයි

Hiru News - Sinhalaභාණ්ඩාගාර ලේකම් හෙට COPE කමිටුවට නොයෙන බව කියයි

අද දෙරණමුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

සාරාංශය
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහායි. මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සහ මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ගනුදෙනුව පිළිබඳව මෙහිදී කරුණු විමසීමට නියමිත බව සඳහන්.
හර්ෂණ සූරියප්පෙරුම ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 නොවැ 2026ලංකාව ගෙවන ණය පොලිය සියයට 80 සිට 40ට අඩුවෙලාමූලාශ්ර 2ක්
- 5 මැයි 2026මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයිමූලාශ්ර 2ක්
- 4 මැයි 2026'දිනන දකුණ' සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්මූලාශ්ර 2ක්
- 30 අප්‍රේ 2026හර්ෂණ සූරියප්පෙරුම COPF කමිටුව හමුවට...මූලාශ්‍ර 5ක්
- 19 මාර් 2026ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්මූලාශ්ර 3ක්
- 23 ජන 2026කුණාටු ආධාර ගිණුමට මිලියන 9.5ක් ලැබුනා..- මුදල් ලේකම් !! හානිය මිලියන 4000යි..- ලෝක බැංකුවමූලාශ්ර 2ක්