අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 3ක්·19 Mar 2026 යාවත්කාලීන විය

ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·19 Mar 2026ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්
  • Lanka C News·19 Mar 2026ඉන්ධන මිල කළමණාකරණයට ජනපති සැරසේ...
  • අද දෙරණ·19 Mar 2026ඉන්ධන මිල කළමනාකරණය සඳහා ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්

ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 20 නොවැ 2026සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)මූලාශ්‍ර 5ක්
  2. 31 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක්මූලාශ්‍ර 6ක්
  3. 22 ඔක් 2026විශේ­ෂඥ කමි­ටුව පළ­මු­ව­රට රැස්වෙයිමූලාශ්‍ර 3ක්
  4. 1 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්‍ර 6ක්
  5. 9 සැප් 2026එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමුවේමූලාශ්‍ර 5ක්
  6. 22 ජූනි 2026ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්මූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ප්‍රභාත් චන්ද්‍රකීර්ති·
  • පී. නන්දාල් වීරසිංහ·
  • හර්ෂණ සූරියප්පෙරුම·
  • දුමින්ද හුලංගමුව·
  • කුමාර ජයකොඩි·
  • විජිත හේරත්·
  • Anura Kumara Dissanayake
ආයතන
  • මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය·
  • මාධ්‍ය අංශය

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
3
මුලින්ම වාර්තා වූයේ
19 මාර්, 18:32
අවසන් යාවත්කාලීනය
19 මාර්, 21:41

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • මියන්මාරයට ගුවන් ප්‍රහාර එල්ලවී 60 ක් මරුට - පසුපස සිටින්නේ කවුද?මූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර
  • ප්‍රබල භූ කම්පනයෙන් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට හානි - ගොඩබැස්වීමට ගිය යානයක් යළි ඉහළටමූලාශ්‍ර 3ක්·පැය 4කට පෙර
  • මාරුවෙන් මාරුවට අගමැති ධුරය දැරීමට නෙතන්යාහුගෙන් යෝජනාවක් : අයිසන්කොට්ට පළමු අගමැති ධුරය ලබාදීමට සූදානම්මූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර
  • ඇෆ්ගන් පාසලක පිපිරීමක්: 10 ක් මරුට: 110 ක් රෝහලේමූලාශ්‍ර 6ක්·පැය 6කට පෙර
  • ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන වැඩි කිරීමේ යෝජනාවක්මූලාශ්‍ර 2ක්·පැය 6කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1බදු වාර්තා ගොනු කිරීමට දෙසැම්බර් මස 14 තෙක් කාලය දෙයිමූලාශ්‍ර 4ක්
  2. 2හසලක කළඹමින් මාරක අනතුරක් - බස් රථයක් පෙරළී 22 දෙනෙකුට තුවාලමූලාශ්‍ර 3ක්
  3. 3රත්ගමදී හිටපු යුද හමුදා නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවටමූලාශ්‍ර 6ක්
  4. 4ප්‍රදේශ කිහිපයකට පස්වරු 01.00න් පසුව වැසිමූලාශ්‍ර 9ක්
  5. 5බහින්බස්වීම දුරදිග ගිහින් මිතුරාව ඝාතනය කර වළ දමලාමූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය