මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
ඇෆ්ගන් පාසලක පිපිරීමක්: 10 ක් මරුට: 110 ක් රෝහලේ
නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කුනාර් පළාතේ, අසාදාබාද් නගරයේ පාසල් ගොඩනැගිල්ලක් පිපිරීමකින් විනාශ විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමට හසුවීමෙන් 10 දෙනකු මියගිය බවත් 110 ක් තුවාල ලැබූ බවත්ය.
සම්පූර්ණ වාර්තා
ලංකාදීපඇෆ්ගන් පාසලක පිපිරීමක්: 10 ක් මරුට: 110 ක් රෝහලේ

අද දෙරණඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් සිසුන් 10 දෙනෙකු මරුට

Dasatha Lanka Newsඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාල

ගගනඇෆ්ගනිස්ථාන පාසලක පිපිරීමක් - සිසුන් කිහිපදෙනෙකුට අනතුරු සිදුවූ බවට සැකයක්

Hiru News - Sinhalaඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් සිසුන් 7ක් මරුට - 99කට තුවාල

අද දෙරණඇෆ්ගනිස්තානයේ පාසලක් අසල පිපිරීමකින් සිසුන් 07ක් මරුට

Neth Newsඇෆ්ගනිස්ථාන පාසලක් අසල සිදුවූ පිපිරීමෙන් සිසුන් 6ක් ජීවිතක්ෂයට - තවත් 97 දෙනෙකුට තුවාල
