මූලාශ්‍ර 2ක්
කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් හසලක OICට දුන් තීන්දුවක්
2019 වසරේ "ධර්ම චක්‍රයක්" සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
