මූලාශ්‍ර 2ක්
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

රත්නායක මහතා සඳහන් කළේ නම් ලැබුණු වහාම මැයි 31 වනදා එම නම් සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය. ඒ පළාත් පාලන මැතිවරණය පවත්වා දින 21ක් ගත වුවද මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීමට අපොහොසත් වීම හේතුවෙන් බවද සඳහන් වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත