මූලාශ්‍ර 3ක්
WATCH - "Net Run Rate එක වැඩිකරගන්න උත්සහකලත් කඩුලු වැටුණම තරගයේ ජය ගැන විතරයි හිතුවේ" - හසිනි පෙරේරා
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 25 වෙනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු 3ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා හසිනි පෙරේරා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.
