මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
"දෙහි බාලේ" සහ "කළු මල්ලි" ගේ ගෝලයන් දෙදෙනෙක් STF අත්ඩංගුවට
විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "දෙහි බාලේ" සහ "කළු මල්ලි" නමැත්තන්ගේ මෙහෙයවීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පැතිරවූ ඔවුන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaමත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට

ITN Newsහෙරොයින් සහ පතොරම් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Neth News"දෙහි බාලේ" සහ "කළු මල්ලි" ගේ ගෝලයන් දෙදෙනෙක් STF අත්ඩංගුවට

Hiru News - Sinhalaදෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට

සාරාංශය
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,000ක් සහ කඩුවක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. රත්මලාන, ගොළුමඩ හන්දිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්මලාන, බංගලාව පාර, රස්ටම් වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
දෙහි බාලේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.