මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විදේශීය සංචාරකයින් ගඟක් මෙන් ලංකාවට ඇදී එයි - මෙන්න සම්පුර්ණ විස්තරේ
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ඔක්තෝබර් මාසයේ ගතවූ දින 25 තුළ විදේශීය සංචාරකයින් 136,093 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
